First Aid sinhala
First Aid sinhala
-වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ
සියලුම හදිසි අනතුරු සහ හදිසි රෝගී අවස්ථා සඳහා රෝහල් ගත වනතුරු ඔබ කළයුතු සියලු දේ, රූප සටහන් සහිතව පියවරෙන් පියවර පැහැදිලිව විස්තර කර ඇති ,ඕනෑම කෙනෙකුට පරිශීලනය කළ හැකි ප්‍රථමාධාර පිළිබද ග්රන්ථයකි. අවස්ථා 45ක් සදහා මූලික ප්‍රථමාධාර ක්‍රියා පටිපාටි පිළිබද වැඩිදුර කරුණු මෙම කෘතියේ අඩංගුය.
" A GUIDE TO SURVIVE- ප්‍රථමාධාර "
කර්තෘ -වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ .
-පිටු 218යි.
-මිල රුපියල් 1350 යි.( Hard binding Cover,high quality diagrams,few color photos)
මිළදී ගැනීමට-
Whatsapp, Viber හරහා 070 522 66 73 අංකයෙන්,
හෝ
www.mcare.lk හරහා,
පොත order කළ හැක
Comments
Post a Comment