ප්‍රථමාධාර යනු කුමක්ද?

ප්‍රථමාධාර යනු කුමක්ද?

-වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ ​

ප්‍රථමාධාර යනු යම් හදිසි අනතුරක් හෝ හදිසි රෝගයක් නිසාවෙන් ඔත්පලව සිටින, ඕනෑම තත්වයක, ඕනෑම කෙනෙක් හට ප්‍රථමයෙන් හා ක්ෂණිකව ලබා දෙන සහායකි. (ප්‍රථම + ආධාරය)

රෝගියාට රෝහලකදී නිශ්චිත ප්‍රතිකාරයක් ලැබීමට ප්‍රථමව ලබාදෙන මෙම ප්‍රතිකාරය බොහෝවිට ඕනෑම පුද්ගලයෙකුට සිදුකළ හැකි සරල හා පහසු ක්‍රම වලින් සමන්විතය. නමුත් එමගින් අදාළ රෝගියාට ලැබෙන වාසිය මෙතෙකැයි යැයි කියා නිම කළ නොහැක. ඇතැම් විට ඔහු මරණයෙන් ගැලවීමක් හෝ සදාකාලිකව ආබාධිත වීමේ අවධානමකින් ගැලවීමක් විය හැක.

ප්‍රථමාධාර යනු මූලික ප්‍රතිකාරයක් පමණි. ඒ නිසා ප්‍රථමාධාර දෙන අතරේ වැඩි දුර ප්‍රතිකාර වලට යොමු කිරීම වැදගත්ය.


ප්‍රථමාධාර  පිළිබද වැඩිදුර කරුණු මෙම කෘතියේ අඩංගුය.

" A GUIDE TO SURVIVE- ප්‍රථමාධාර "
කර්තෘ -වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ ​ 





හදිසි අනතුරු සහ හදිසි රෝගී අවස්ථා සඳහා රෝහල් ගත වනතුරු ඔබ කළයුතු සියලු දේ, රූප සටහන් සහිතව පියවරෙන් පියවර පැහැදිලිව විස්තර කර ඇති ,ඕනෑම කෙනෙකුට පරිශීලනය කළ හැකි ප්‍රථමාධාර පිළිබද ග්‍රන්ථයකි.




-පිටු 218යි.
-මිල රුපියල් 1350 යි.( Hard binding Cover,high quality diagrams,few color photos)


මිළදී ගැනීමට-

Whatsapp, Viber හරහා 070 522  66 73 අංකයෙන්,

හෝ  

www.mcare.lk හරහා, 

පොත order කළ හැක.


Comments

Popular posts from this blog

ප්‍රථමාධාර PDF, First Aid book Sinhala PDF,Prathamadara PDF download,වෙද පොත

දියේ ගිලීම,මත්පැන් විශවීම,සර්ප දෂ්ඨ කිරීම්,විදුලිසැර වැදීම ,හිසට සිදුවන අනතුරු ,පිළිස්සුම්,රථවාහන අනතුරු වැනි අනතුරුත්, උණ,හෘදයාබාද,උදරයේ වේදනාව, ක්ලාන්තය,සිහිය නැතිවීම වැනි හදිසි රෝගී තත්ත්වයනුත්, වැනි සුලබ හදිසි අවස්ථා 45ක් සදහා ප්‍රථමාධාර