හදිසි අනතුරු සහ හදිසි රෝගී අවස්ථා සඳහා ප්‍රථමාධාර
හදිසි අනතුරු සහ හදිසි රෝගී අවස්ථා සඳහා ප්‍රථමාධාර
-වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ
මෙය සියලුම හදිසි අනතුරු සහ හදිසි රෝගී අවස්ථා සඳහා රෝහල් ගත වනතුරු ඔබ කළයුතු සියලු දේ, රූප සටහන් සහිතව පියවරෙන් පියවර පැහැදිලිව විස්තර කර ඇති ,ඕනෑම කෙනෙකුට පරිශීලනය කළ හැකි ප්‍රථමාධාර පිළිබද ග්‍රන්ථයකි.
" A GUIDE TO SURVIVE- ප්‍රථමාධාර "
කර්තෘ -වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ .
පොත මිළදී ගැනීමට-
Whatsapp, Viber හරහා 070 522 66 73 අංකයෙන්,
හෝ
www.mcare.lk හරහා,
පොත order කළ හැක
-පිටු 218යි.
-මිල රුපියල් 1350 යි.( Hard binding Cover,high quality diagrams,few color photos)
Comments
Post a Comment