A GUIDE TO SURVIVE - ප්‍රථමාධාර -FIRST AID

 A GUIDE TO SURVIVE - ප්‍රථමාධාර -FIRST AID
වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ ​ (MBBS, MSc )


"සියලුම හදිසි අනතුරු සහ හදිසි රෝගී අවස්ථා සඳහා රෝහල් ගත වනතුරු ඔබ කළයුතු සියලු දේ, රූප සටහන් සහිතව පියවරෙන් පියවර පැහැදිලිව විස්තර කර ඇති ,ඕනෑම කෙනෙකුට පරිශීලනය කළ හැකි ප්‍රථමාධාර පිළිබද ග්‍රන්ථයකි. "

 

 

මිලදී ගැනීමට

www.mcare.lk වෙත පිව්සෙන්න 

හෝ 

ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය

 070 522 66 73 වෙත 

ViberWhatsApp,Imo මගින් යොමු කරන්න. 


  • ප්‍රථමාධාර පිළිබදව සිංහලෙන් ලියන ලද අංග සම්පූර්ණ පොතකි.
  • සුලබව සිදු වන හදිසි අනතුරු සහ හදිසි රෝගී තත්ත්ව 45ක් ආවරණය කර ඇත.
  • රෝහල් ගත වනතුරු ඔබ කළයුතු සියලු‍ දේ අඩංගුය.
  • රූප සටහන් සහිතව පියවරෙන් පියවර පැහැදිලිව විස්තර කර ඇත.
  • ඕනෑම කෙනෙකුට පහසුවෙන් පරිශීලනය කළ හැකි ග්‍රන්ථයකි.

  • Publisher- කතෘ ප්‍රකාශනයකි. 
  • Pages -පිටු  216 කි.වර්ණ පිටු 2ක්ද සහිතයි.
  • Cover-කල් පවතින ඝනකම්  hard   binding  පිට කවරයක් සහිතය.
  • Size – 15cm x 22cm
  • Edition – පළමු මුද්‍රණය -2021
  • ISBN – 978-624-98242-0-1
මිල රුපියල් 1350 යි.නිවසටම ගෙන්වා ගැනීමේ ගාස්තුව රුපියල්  250 (දිවයින පුරා)


First Aid sinhala



Comments

  1. මෑතකදී කියවපු වටිනාම පොතක්.නොදන්න කරුණු ගොඩක් ඉගෙන ගත්තා.එම කරුණු ජීවිතේ කවද හරි දවසක වැදගත් වෙන්න පුලුවන්.කාටත් කියවන්න සුදුසු පොතක්. A good book.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රථමාධාර යනු කුමක්ද?

ප්‍රථමාධාර PDF, First Aid book Sinhala PDF,Prathamadara PDF download,වෙද පොත

දියේ ගිලීම,මත්පැන් විශවීම,සර්ප දෂ්ඨ කිරීම්,විදුලිසැර වැදීම ,හිසට සිදුවන අනතුරු ,පිළිස්සුම්,රථවාහන අනතුරු වැනි අනතුරුත්, උණ,හෘදයාබාද,උදරයේ වේදනාව, ක්ලාන්තය,සිහිය නැතිවීම වැනි හදිසි රෝගී තත්ත්වයනුත්, වැනි සුලබ හදිසි අවස්ථා 45ක් සදහා ප්‍රථමාධාර